දුම්රිය ස්ථාන 53ක් සදහා Free Wi-Fi කලාප 89ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන මඟින් දිවයින තුල දුම්රිය ස්ථාන පනස්තුනක් සඳහා Wi-Fi කලාප අසූනමයක් ස්ථාපනය කිරීමට කටයුතුකර ඇත. දුම්රිය ස්ථාන 53ක් ආවරණය වන පරිදි ලබා දී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහසුකම් වලින් 55ක් , එනම් Wi-Fi කලාප 49ක් සඳහා අන්තර්ජාල සම්බන්ධතා එක් ආයතනයක් විසින් සපයා දී ඇත. අනෙකුත් අන්තර්ජාල සේවා

Continue reading

USA Gifted a 115m Super Naval Vessel “Gajabahu” for SL Navy

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නාවික හමුදාපතිවරයා සහ ඇමරිකානු තානාපතිනියද එක්ව සිටියහ.

40 km දිගින් යුත් මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය මේ වසර තුල වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මෙම වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම කොටස කිලෝමීටර් 39.29 ක දිගින් යුක්ත වන අතර එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70 ක ප්‍රමාණයක් මේවන විට අවසන් කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු 2016 වසරේදී ආරම්භ වූ අතර එහි දෙවැනි අදියරේ

Continue reading

කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තය ශ්‍රී ලංකා – ජපන් – ඉන්දියා හවුල් ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනයට පියවර

මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන අතර පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි. සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස

Continue reading

Sri Lanka – Japan – India Joint Venture on East Container Terminal of Colombo Port

ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට සූදානම් වන බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයෙන් තහවුරු වේ.
අධිකාරිය පැවසූවේ, යෝජිත සහයෝගිතා ගිවිසුම අනුව ජාතික අවශ්‍යතා පවත්වාගැනීම හා තවදුරටත් පුළුල් කිරීමත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග මනා සබඳතාවක් ස්ථාපනය කර ගැනීමත් අපේක්ෂා කරන බවයි.
මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බව නිවේදනයේ සඳහන් විය.
මේ යටතේ පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි.
සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි.
මෙහිදී ජපානයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදල ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති හොඳම ණය කොන්දේසිවලින් සමන්විත බව වරාය අධිකාරියේ පැහැදිලි කරයි.
නමුත් තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින නිසා එම කොන්දේසි ඔවුන් අනාවරණය කර නැත.
සීඝ්‍රයෙන් වෙනස් වන තරගකාරී ගෝලීය නැව් භාණ්ඩ වෙළෙඳාමට සරිලන ලෙස වරාය ධාරිතාව පුළුල් කිරීමත් සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමත් සිදුවිය යුතු බව වරාය අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

Germany, Switzerland, Sweden , China Lift Travel Restrictions on Sri Lanka.

China. Germany, Switzerland and Sweden have relaxed their travel restrictions on Sri Lanka, the Sri Lanka Tourism Development Authority (SLTDA) said. China was the first country to lift travel restrictions on Sri Lanka. However, these countries have advised their citizens to exercise caution when travelling in Sri Lanka. Prime Minister Ranil Wickremesinghe held a meeting

Continue reading

Korean Telecom to install Smart & IoT enabled LED Street lights across Sri Lanka.

The Sri Lankan government has received the cabinet nod to award a project to Korean Telecom Cooperation to replace conventional street lighting with LED street lights in Colombo and other main cities. The Korean Telecom Cooperation had earlier presented a proposal for the implementation of a project for the replacement of conventional street lights with

Continue reading

ශ්‍රමික හිගයට විසදුමක් ලෙස තේ දළු නෙලීමට ජපානයෙන් Kawasaki මැශින් ලංකාවට.

තේ දලු නෙලීම සදහා ජපන් තාක්ෂණය යොදා නිර්මාණය කල දළු නෙලීමේ මැශින් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයන් 2 නෙක් අවශ්‍ය වන අතර වැඩි තේ දලු ප්‍රමාණයක් ඉතා කෙටි කාලයකදී නෙලා ගැනීමේ හැකියාව මෙයින් ලැබේ. වර්තමානය වන විට උද්ගත වී ඇති ශ්‍රමික හිගයට මෙය කදිම විසදුමක් විය හැක.

මාතර –  බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ තැනින් තැන ගිලා බැසීමේ අවදානමක්. එන්ජින් සහිත දුම්රි ධාවනයට සීමා.

මේ තත්වය නිසා මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා ධාවනය නොකෙරේ. ඒ වෙනුවට මාතර සිට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් ධාවනයේ යොදවා ඇත. මහනුවර වව්නියාව, කොළඹ ආදී දුර ප්‍රදේශවල සිට බෙලිඅත්ත බලා යන මගීන් මාතර දුම්රිය ස්ථානයේ සිට බලවේග දුම්රිය කට්ටලයක් මගින් බෙලිඅත්ත බලා රැගෙන යනු ලැබේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ

Continue reading

ශ්‍රී ලංකා රුපියල ආසියානු කලාපයේ වැඩිම අධිප්‍රමාණයට (+3.7%) ලක් වූ මුදල් ඒකකය බවට පත්වෙයි.

Indian rupee, the Malaysian ringgit, the Singaporean dollar, and the Thai baht appreciated by 0.8%, 1.2%, 0.7%, and 1.7%, respectively – far below the LKR – while the Pakistani rupee, the Vietnamese dong, the Japanese yen, and the Bangladeshi taka depreciated by 1.3%, 0.7%, 3%, and 0.4%, respectively.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට (08) ජනතා අයිතියට

ශ්‍රී ලාංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට දිනයේ දී විවෘත කෙරෙනවා.  ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණුලකට අලුත්මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි. එදින උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මෙම දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය සිදු කිරීමට නියමිතයි. ඉදිරියේ දී  මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ

Continue reading

පැයට කි.මී. 100 ක වේගයෙන් යා හැකි දුම්රිය මාර්ගයක් තැනීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Ircon International ට

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. උතුරු පළාත වෙත කාර්යක්ෂම, ආරක්ෂිත හා සුවපහසු මගී හා භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමේ අපේක්ෂාවෙන්, පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට සහ වැඩි බරක් දැරීමට හැකි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම පිණිස මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 128ක දිගින් යුත් දුම්රිය මාර්ගය ඉන්දීය අරමුදල් සහාය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය

Continue reading

රථ වාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රථ වාහන වැරදි හතක අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ. රථවාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව රථවාහන වැරදි සදහා පනවන සංශෝධිත දඩ ගාස්තු

Continue reading

මධ්‍යම අදිවේගයේ 2 වන අදියරේ වැඩ දැන් තත්වය ( පින්තූර සහිත )

2019 අගදී නිම වීමට නියමිත මධ්‍යම අදිවේගයේ මීරීගම සිට කුරුනෑගල දක්වා වැඩ වල ප්‍රගතිය එම ව්‍යාපෘතිය මගින් මෙසේ සටහන් කොට තිබිනි රංගල්ලෙපොල (Ch 57+000 km) සිට හිරිපිටිවල (Ch 62+330 km) දක්වා සහ දෙවටගෙදර (Ch 63+950 km) සිට මඩිතියවෙල (Ch 69+500 km) දක්වා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් කටයුතු 46+800 km)දක්වා කොටසේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් 2019 මාර්තු අග

Continue reading

මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය. “ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර

Continue reading

මධ්‍යම අධිවේගී මාර්ගය දෙකකදී ඉදි කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයිය කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදි කිරීමේදී ගම්පහ අන්තර් හුවමාරුව, ගම්පහ උතුර සහ ගම්පහ දකුණ වශයෙන් ස්ථාන දෙකකදී ඉදි කිරීමට සැලසුම් කර ඇති බව එම ව්‍යාපෘති කාර්යාලය සදහන් කරයි. මේ අනුව ගම්පහ උතුර හුවමාරුව, ගම්පහ – යක්කල මාර්ගයේ බණ්ඩාරනායක විද්‍යාලයට නුදුරු ආනන්ද මාවත ආසන්නයෙන් ඇතුළුවීම සහ පිටවීම සදහා පහසුකම් සලසාලන බවත්, එය

Continue reading

නොවැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා අධිවේගී මාර්ග පද්ධතියට අලුතින් 105Km ක්.

ලබන නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ අධීවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝ මීටර් 105 ක් අලුතින් එක්කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසත්, කඩවත සිට කෙරවලපිටිය දක්වා අධිවේගී මාර්ගයත් මීට ඇතුළත්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට අපරැක්ක දක්වා කොටස නුදුරු දිනකදීම විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි රන්න සිට මත්තල

Continue reading

Sri Lanka to Build its $50M First Cable Car Project from Nanu Oya to Gregory Lake.

Sri Lanka’s cabinet of ministers had given initial clearance for a cable car project in hill country town of Nuwara Eliya targeting local and foreign tourists, the state information office said. A 50 million US dollar project has been proposed by a firm called Outdoor Engineering Lanka (Pvt) Ltd and its partner Doppelmayr Cable Car,

Continue reading