Author: niroshath2019

මධ්‍යම අධිවේගී මාර්ගය දෙකකදී ඉදි කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයිය කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදි කිරීමේදී ගම්පහ අන්තර් හුවමාරුව, ගම්පහ උතුර සහ ගම්පහ දකුණ වශයෙන් ස්ථාන දෙකකදී ඉදි කිරීමට සැලසුම් කර ඇති බව එම ව්‍යාපෘති කාර්යාලය සදහන් කරයි. මේ අනුව ගම්පහ උතුර හුවමාරුව, ගම්පහ – යක්කල මාර්ගයේ බණ්ඩාරනායක විද්‍යාලයට නුදුරු ආනන්ද මාවත ආසන්නයෙන් ඇතුළුවීම සහ පිටවීම සදහා පහසුකම් සලසාලන බවත්, එය

Continue reading

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ සාමාන්‍ය සේවය සඳහා මීට පෙර අයකල රුපියල් 3,000 ක මුදල රුපියල් 500 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව සංශෝධිත නව ගාස්තුව රුපියල් 3,500 ක් වනු ඇත.

Continue reading

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට (08) ජනතා අයිතියට

ශ්‍රී ලාංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට දිනයේ දී විවෘත කෙරෙනවා.  ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණුලකට අලුත්මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි. එදින උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මෙම දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය සිදු කිරීමට නියමිතයි. ඉදිරියේ දී  මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ

Continue reading

පැයට කි.මී. 100 ක වේගයෙන් යා හැකි දුම්රිය මාර්ගයක් තැනීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Ircon International ට

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. උතුරු පළාත වෙත කාර්යක්ෂම, ආරක්ෂිත හා සුවපහසු මගී හා භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමේ අපේක්ෂාවෙන්, පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට සහ වැඩි බරක් දැරීමට හැකි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම පිණිස මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 128ක දිගින් යුත් දුම්රිය මාර්ගය ඉන්දීය අරමුදල් සහාය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය

Continue reading

රථ වාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රථ වාහන වැරදි හතක අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ. රථවාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව රථවාහන වැරදි සදහා පනවන සංශෝධිත දඩ ගාස්තු

Continue reading

මධ්‍යම අදිවේගයේ 2 වන අදියරේ වැඩ දැන් තත්වය ( පින්තූර සහිත )

2019 අගදී නිම වීමට නියමිත මධ්‍යම අදිවේගයේ මීරීගම සිට කුරුනෑගල දක්වා වැඩ වල ප්‍රගතිය එම ව්‍යාපෘතිය මගින් මෙසේ සටහන් කොට තිබිනි රංගල්ලෙපොල (Ch 57+000 km) සිට හිරිපිටිවල (Ch 62+330 km) දක්වා සහ දෙවටගෙදර (Ch 63+950 km) සිට මඩිතියවෙල (Ch 69+500 km) දක්වා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් කටයුතු 46+800 km)දක්වා කොටසේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් 2019 මාර්තු අග

Continue reading

මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය. “ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර

Continue reading

පෙනහළු බද්ධ කිරිම් ළඟදීම ශ්‍රී ලංකාව තුළ

ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය කාරක සභා  අවස්ථාවේදී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂයේ අදහස් දක්වමින් අද (27දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසිය. එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද

Continue reading