තේ දලු නෙලීම සදහා ජපන් තාක්ෂණය යොදා නිර්මාණය කල දළු නෙලීමේ මැශින් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයන් 2 නෙක් අවශ්‍ය වන අතර වැඩි තේ දලු ප්‍රමාණයක් ඉතා කෙටි කාලයකදී නෙලා ගැනීමේ හැකියාව මෙයින් ලැබේ. වර්තමානය වන විට උද්ගත වී ඇති ශ්‍රමික හිගයට මෙය කදිම විසදුමක් විය හැක.