Category: Expressway

40 km දිගින් යුත් මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය මේ වසර තුල වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මෙම වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම කොටස කිලෝමීටර් 39.29 ක දිගින් යුක්ත වන අතර එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70 ක ප්‍රමාණයක් මේවන විට අවසන් කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු 2016 වසරේදී ආරම්භ වූ අතර එහි දෙවැනි අදියරේ

Continue reading

මධ්‍යම අදිවේගයේ 2 වන අදියරේ වැඩ දැන් තත්වය ( පින්තූර සහිත )

2019 අගදී නිම වීමට නියමිත මධ්‍යම අදිවේගයේ මීරීගම සිට කුරුනෑගල දක්වා වැඩ වල ප්‍රගතිය එම ව්‍යාපෘතිය මගින් මෙසේ සටහන් කොට තිබිනි රංගල්ලෙපොල (Ch 57+000 km) සිට හිරිපිටිවල (Ch 62+330 km) දක්වා සහ දෙවටගෙදර (Ch 63+950 km) සිට මඩිතියවෙල (Ch 69+500 km) දක්වා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් කටයුතු 46+800 km)දක්වා කොටසේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් 2019 මාර්තු අග

Continue reading

දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම්.

කඩවත – කෙරවලපිටිය මාර්ග කොටස මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය. ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් යටතේ පිටවීමේ දොරටුවලදී පැයට කිලෝමීටර් 20 වේගයකින් එම ස්ථානයෙන් ගමන් කිරීමේ විශේෂ පහසුකම් හිමිවන බවද එස්. ඕපනායක මහතා සඳහන් කළේය. ඉලෙක්ට්‍රොනික

Continue reading