Category: Industries

මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය. “ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර

Continue reading

රයිගම්පුර හරිත කර්මාන්තපුරයට ප්‍රවේශය ලබාදීමට පැල්පොලට නව අධිවේගී පිවිසුමක්.

දෙස් විදෙස් වෙළඳපොළ ඉලක්ක ජය ගනිමින් දස දහසකට අධික සෘජු රැකියා ප්‍රමාණයක් රයිගම්පුර හරිත කර්මාන්තපුරය හා තාක්ෂණික සංවර්ධන අධිකලාපය මඟින් උත්පාදනය කෙරෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ඊට අමතරව තවත් දහස් සංඛ්‍යායාත පිරිසකට මේ හරහා වක්‍ර ආදායම් මාර්ග නිර්මාණය වනු ඇතැයිද ගණන් බලා තිබේ.