Category: Transports

දුම්රිය ස්ථාන 53ක් සදහා Free Wi-Fi කලාප 89ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන මඟින් දිවයින තුල දුම්රිය ස්ථාන පනස්තුනක් සඳහා Wi-Fi කලාප අසූනමයක් ස්ථාපනය කිරීමට කටයුතුකර ඇත. දුම්රිය ස්ථාන 53ක් ආවරණය වන පරිදි ලබා දී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහසුකම් වලින් 55ක් , එනම් Wi-Fi කලාප 49ක් සඳහා අන්තර්ජාල සම්බන්ධතා එක් ආයතනයක් විසින් සපයා දී ඇත. අනෙකුත් අන්තර්ජාල සේවා

Continue reading

මාතර –  බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ තැනින් තැන ගිලා බැසීමේ අවදානමක්. එන්ජින් සහිත දුම්රි ධාවනයට සීමා.

මේ තත්වය නිසා මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා ධාවනය නොකෙරේ. ඒ වෙනුවට මාතර සිට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් ධාවනයේ යොදවා ඇත. මහනුවර වව්නියාව, කොළඹ ආදී දුර ප්‍රදේශවල සිට බෙලිඅත්ත බලා යන මගීන් මාතර දුම්රිය ස්ථානයේ සිට බලවේග දුම්රිය කට්ටලයක් මගින් බෙලිඅත්ත බලා රැගෙන යනු ලැබේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ

Continue reading

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට (08) ජනතා අයිතියට

ශ්‍රී ලාංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට දිනයේ දී විවෘත කෙරෙනවා.  ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණුලකට අලුත්මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි. එදින උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මෙම දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය සිදු කිරීමට නියමිතයි. ඉදිරියේ දී  මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ

Continue reading