විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ සාමාන්‍ය සේවය සඳහා මීට පෙර අයකල රුපියල් 3,000 ක මුදල රුපියල් 500 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව සංශෝධිත නව ගාස්තුව රුපියල් 3,500 ක් වනු ඇත.
Category: Uncategorized
Police & Criminal Investigation Department have recieved intelligence reports related to a possible Mosque attack across the Island. NTJ Islamic Terrorists are trying to attack the Auliya Mosques or Kuppu Mosques which are based on demised Islamic religious leaders.
TNA request PM to tighten the Millitary Presence in Northern and Eastern Provnices to Combat Islamic Terrorists
The National Investigation Agency (NIA) had specific intelligence on Sunday’s serial blasts in Sri Lanka. While examining an Islamic State (IS) sympathiser in Tamil Nadu six months ago, investigators got to know of the terror plot and alerted the Sri Lankan authorities concerned to pass on the information to Sri Lanka. Confirming this to The
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳීී සිටි පාකිස්තාන ජාතිකයන් 6ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.